Colombo Today Local News

මැතිසබය අද 10ට රැස්වෙයි

අදත් (08) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතව ඇත.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අදාළ යෝජනාව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිත විවාදය රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී

colombotoday

බම්බලපිටිය මුහුදු තීරයේ නාඳුනන අයෙකුගේ සිරුරක්

Admin

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday