Colombo Today Local News

“ජනාධිපති මගේ කකුලෙන් ඇද්දා.. එහෙම කරොත් ඉන්න වෙන්නෙ නිරුවතින්” – ෆොන්සේකාගෙන් ජනපතිට චෝදනාවක්

නීතිය හා සාමය ඇමති ධුරය තමන්ට නොලැබුනේ ජනාධිපතිවරයා කකුලෙන් ඇද්ද නිසා බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අලුතින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

‘පහුගිය දවස්වල මං දැක්ක ජනාධිපති කියල තියෙනව ඇමතිකම් දෙනකොට විදේශ ආකල්ප බලන්න ඕන කියල. එහෙම බලන්නෙ කොහෙද එහෙම බලන්න ගියොත් ඉතින් අපෙ ඇදන් ඉන්න වස්තරෙත් නැතිවෙන විදිහට තමයි වැඩ සිද්ද වෙන්නෙ” ඔහු එහිදී කියා සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

සිමෙන්ති මිළ ඉහළට…

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන විශේෂ විවාදය අද මැතිසබයේදී

Admin