Colombo Today Local News

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

මෙවර මැයි දිනයේදී මැයි පෙළපාලියක් නොපැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එළිමහනේ විශාල රැස්වීමක් වෙනුවට මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට තීරණය කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය මඩකලපුවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

ජන සහභාගීත්වය පිළිබද පවතින අවිනිශ්චිතතාවය නිසා පක්ෂ දෙකම මෙම තීරණය ගෙන ඇතැයි වැඩි දුරටත් පැවසේ.

Related posts

ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

Admin

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

Admin

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

වැට් විරෝධය රටපුරා ඇවිළේ.. මාතරත් කඩ සාප්පු වැසෙයි.. ව්‍යාපාරිකයෝ වීදි බසී

colombotoday

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

colombotoday