Colombo Today Local News

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරය ඉහලම අගය පෙන්නුම් කරමින් ඊයේ දිනයේ තැබූ වාර්තාව අද දිනයේ බිද දමා තිබේ.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය 158.7 ලෙස සටහන් වූ අතර අද දිනයේ එය 159.04ක් ලෙස සටහන් විය.

මෙය ඉතිහාසයේ රුපිය අවප්‍රමාණය වූ ඉහළම තත්ත්වය වෙයි.

හෙට දිනයේ බොහෝ දුරට ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 ඉක්මවනු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයෝ කියති.

Related posts

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

වැව් ජලය චීන සමාගමකට දීමට විරෝධය පෑවාට පොලිසියෙන් ප්‍රහාර… උද්ඝෝෂකයන් පෙරළා පොලිසියට පහර දෙයි

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday