Colombo Today Local News

‘අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යයේ පළකෙරෙන දේවල්වලින් 75% ක් බොරු’ – ජනපති

අන්තර්ජාලයේ සමාජ මාධ්‍යන් තුල පලවන කරුනු වලින් 75%ක් දෑ අසත්‍ය බව ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මෙ බව පැවසුවෙ ලන්ඩන් නුවරදී ශ්‍රිලාංකික ව්‍යාපාරික හමුව අමතමිනි.

මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය පැය විසි හතරක් තුළ මැඩ පැවැත්වීමට රජය කටයුතු කළ බවත් ඇතැම් පාර්ශවවල දැඩි විරෝධතා මැද සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළ නිසා ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට රජය සමත් වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිදහසින් පසු පත්වූ කිසිදු රජයකට වඩා වත්මන් රජය විදේශ රටවල හොදහිත දිනාගැනීමට සමත්ව තිබෙන බවද ජනාධිපතිවරයා එහිදි සදහන් කළේය.

Related posts

ආණ්ඩුව 20 ගැන අදහස අතහැරගනී.. පුංචි ඡන්දය දෙසැම්බර් 9 වැනිදා !!

colombotoday

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday