Colombo Today Local News

‘එන පළාත් සභා ජන්දෙදි රාජපක්ශ රේජිමය වළලලා දානවා.’- විශ්වාසභංග ජයෙන් උදම් වූ අගමැති කියයි

ඉදිරියේදි එන පළාත් සභා මැතිවරනයකදි රාජපක්ශ රේජිමය වළලලා දැමිමට කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසංහ පවසයි.

තවද පසුගිය පළාත් පාලන මැතිවරනයේදි එජාපය පරාජයට පත්වුයේ රජයේ තිබු අඩුපාඩු නිසා ඔහු වැඩිදුරටත් පැවසීය.
අගමැතිවරයා මෙම අදහස් දැක්වුයේ අද සිරිකොත පක්ශ මූලස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

Related posts

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday