World

වසර 20කට පසු කළකම් පළදෙයි.. මුවන් දෙදෙනෙකු මැරුවාට සල්මන් ඛාන් වසර 05ක් හිරගෙට

1998 වසරේදී චිත්‍රපට රූපගත කිරිමක් අතරතුර දුර්ලභ ගනයේ මුවන් දෙදෙනෙකු මැරීමේ චෝදනාවකට වරදකරු වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් වසර 5ක් සිරගත කිරීමට ජෝඩ්පූර් අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩු තීන්දුවට අදාලව සල්මන් ඛාන් ඇප අයදුමක් ඉදිරිපත් කර ඇති අතර එය සිකුරාදා දිනයේ විභාගයට ගැනීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ සිදුවීමට බොලිවුඩ් නිලියන් වන සොනාලි බෙන්ද්රේ, තාබු හා නීලම් යන අයටද චෝදනා එල්ලවී තිබුණු අතර ඔවුන් චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.

Related posts

පාකිස්ථානයේ ගෑස් පිපිරීමකින් 16ක් ජීවිතක්ෂයට

Admin

කුමාර් සානුට කොරෝනා

colombotoday

අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Admin

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

colombotoday

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

colombotoday

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

colombotoday