Colombo Today Local News

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ෂණවලට අදාළව ඊයේ (28) සවස අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන ඇල්ෆඩ් විජේතුංග අප්‍රේල් මස 9වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝඟ කර තිබේ.

ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ෂණවලට අදාළව ඊයේ (28) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාවෙන අවිගබඩාව භාරව සිටි එම කර්නල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියක ගැටී මරුට

Admin

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

මහා සංඝරත්නයේ ගැටළුවලට කම්කරු දිනය දා විසදුම් ලැබෙන බව ජනපති කියයි

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

colombotoday