Colombo Today Local News

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති පළාත් පාලන මන්ත්‍රී හමුවක් අමතිමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට පයින් ගසා ඉවත් කිරීමට කලින් ඉවත් වීමට පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය. එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

Related posts

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

නිදහස් චතුරශ්‍රය තහනම් ?

colombotoday

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday