Colombo Today Local News

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේවනවිට මන්ත්‍රීවරුන් 22ක් අත්සන් තබා ඇත.

කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ හෝ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයේ කිසිවකුත් මේවනතෙක් ඊට අත්සන් තබා නොමැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙතෙක් ඊට අත්සන් තබා නොමැති අතර එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ඇති බවටත් තවත් මන්ත්‍රීවරු ජන්දයේදී ඊට සහාය පළකරනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කරයි.

Related posts

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

“අයවැයෙන් පස්සේ ගමට යන්න බෑ.. මිනිස්සු අහන ඒවට කටඋත්තර නෑ“ – නි.ඇමති මුතුහෙට්ටිගම

colombotoday

ETCA හතර වන වටයේ සාකච්ඡා ඇරඹේ

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin