Colombo Today Local News

පෙට්‍රල් බෝම්බ සමග ඇල්ලූ මුස්ලිම් සැකකරුවන්ට හදිසි නීතිය යටතේ ඇප ලැබුණේ කොහොමද? නීතිය නැව්වේ කවුද? බොදු බලය විමසයි

පෙට්‍රල් බෝම්බ 13ක් සමග අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් පොලිසිය විරුද්ධතාවය නොදැක්වීම නිසා ඇපමත නිදහස් කර ඇති බවත්, එසේ වෙත්දී ෆේස්බුක් හරහා ජාතිවාදි ප්‍රකාශ ෂෙයා කිරීමේ චෝදනාව මත කොළඹ පාසලක 18 හැවිරිදි සිසුවෙක් රිමාන්ඩ් කරගෙන සිටින බව බොදු බල සේනා සංවිධානය පවසයි.

නීතිය මෙලෙස අසාධාරණ ලෙස ක්‍රියාත්මක කරද්දී ජනතාව නීතිය අතට ගැනීම සාමාන්‍ය දෙයක් බවද එහි විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා ඊයේ 13 පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

පසුගිය කාලයේ ඇතිවූ බොහෝ ප්‍රශ්නවලට හේතු වූයේ පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා යැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය.

Related posts

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

පළාත් සභාවලට උපරිම බලය බෙදන්න රාජිත බරටම වැඩ

colombotoday