Colombo Today Local News

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම සදහා නිකුතු කළ Explorer Feed අත්හිටුවීමට අවධානය යොමුකර තිබෙනවා. ඒ එම අත්හදා බැලීම පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මෙම අත්හදා බැලීම සිදුකර තිබිණි.

මේ හේතවෙන් අදාළ රටවල් හයේ ෆේස්බුක් පරිහරණය කරන්නන්ට තම මිත්‍රයන්ගේ තොරතුරු හා මුදල් ගෙවා ප්‍රසිද්ධි කරන (Boost)තොරතුරු පමණක් පෙන්වූ අතර අනෙක් තොරතුරු දැන ගැනීම වෙනුවෙන් Explorer Feed නම්වූ සබඳියට යොමුවිය යුතුව තිබුණි.

කේසේ වෙතත් මේ අත්හදා බැලීමට ෆේස්බුක් පරිශීලකයන් නොකැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම අත්හදා බැලීම හේතුවෙන් බොහෝ Like Page සඳහාද සැලකිය යුතු ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩුවූ අතර එය වෙබ් අඩවිවලට ගැටලුවක් ඇතිකරනු ලැබීය.

Related posts

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

colombotoday

ආර්ථිකය ස්ථාවර වෙන්න මාස 18ක් ගතවෙනවා – අගමැතිවරයා ජාත්‍යන්තරයට කියයි.

colombotoday