Colombo Today Local News

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම සදහා නිකුතු කළ Explorer Feed අත්හිටුවීමට අවධානය යොමුකර තිබෙනවා. ඒ එම අත්හදා බැලීම පිළිබදව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මෙම අත්හදා බැලීම සිදුකර තිබිණි.

මේ හේතවෙන් අදාළ රටවල් හයේ ෆේස්බුක් පරිහරණය කරන්නන්ට තම මිත්‍රයන්ගේ තොරතුරු හා මුදල් ගෙවා ප්‍රසිද්ධි කරන (Boost)තොරතුරු පමණක් පෙන්වූ අතර අනෙක් තොරතුරු දැන ගැනීම වෙනුවෙන් Explorer Feed නම්වූ සබඳියට යොමුවිය යුතුව තිබුණි.

කේසේ වෙතත් මේ අත්හදා බැලීමට ෆේස්බුක් පරිශීලකයන් නොකැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම අත්හදා බැලීම හේතුවෙන් බොහෝ Like Page සඳහාද සැලකිය යුතු ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩුවූ අතර එය වෙබ් අඩවිවලට ගැටලුවක් ඇතිකරනු ලැබීය.

Related posts

”දුමින්ද-අමරවීර මංගලගේ ගෙරදී විශ්වාශභංගය පාවාදුන්නා…

colombotoday

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අරඹයි

colombotoday

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday