Colombo Today Local News

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

චීන තානාපති cheng xueyuan මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිළ නිවසේදී සිදුවිය.

අතීතයේ සිට පැවති චීන ශ්‍රී ලංකා සබදතා පිළිබඳවත් වත්මන් රජය සමග චීන රජය එළඹි ගිවිසුම් පිළිබඳවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මහතා තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගණුදෙනු ප්‍රතික්ෂේප කරන ලෙසත් චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරිණි.

FB

Related posts

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

ශුද්ධ වූ නෝම්බි මාසේ උද්ඝෝෂණයට සහබාගී වෙන්න – ගුවන් විදුලියේ හිටපු සභාපති සිද්ධි ෆාරුක් මුස්ලිම් සමාජයෙන් ඉල්ලයි

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

මාස්ක් එකකින් රුපියල් දෙකක ගැහිල්ලක්. – ඇමති බන්දුලට විරුද්ධව අල්ලස් කොමිසමට

colombotoday

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday