අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වී ඇති බවට දුෂමාන ආරංචියක් පැතිර යමින් තිබෙනවා. මාධ්‍ය ආයතන යුහුසුළුව මේ පිලිබදව අමාත්‍යවරු කිහිප දෙනෙකුගෙන් විමසීම් කලත් ඔවුන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
previous post
next post