Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට කැමැත්ත පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇති අතර එම තීරණයත් සමග නව ආණ්ඩුව සැදීම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

Related posts

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

නුවර ගැටුම ගැන බොරු කියා රට ගිනිතියන්න හදන රාජිතලාට මහා සංඝරත්නයේ විරෝධය

colombotoday