Colombo Today Local NewsTop Stories

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ ගැටුමට හේතුවූ මූල බීජයට තවමත් විසඳුම් ලැබී නැති බවත් එයට විසදුම කුමක්දැයි හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර, කියන දේ හරියට කරන පුලුවන්නම් මේ ප්‍රශ්නය මෙතනින් විසදෙන බව පැවසීය.

මෙවැනි ගැටුම් ඇති කිරීමෙන් කිසිවෙකුට තෘප්තියක් නොලැබෙන බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා දශම බිංදුවයි එකකට පමණක් කාලකන්නි තෘප්තියක් ලැබෙන බවත් පැවසීය. එය පැත්තකට දමා ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ බෞද්ධ රටේ සියලුම ආගම් එකට සහජීවනයෙන් ජිවත් වන්නනම් ඒ ආගම් මූලධර්ම තුලින් සහ බෞද්ධ ධර්මය තුලින් ජීවත් විය යුතු බවත් පැවසීය.

Related posts

මානව හිමිකම් කොමසාරිස් කොටින්ගේ බළල් අතක්

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්.. ඒකාබද්ධ-එජාප මන්ත්‍රීන් මරා ගනිති.. මන්ත්‍රීන්ට තුවාල, රෝහල්ගත කිරීම් (Video)

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් – “කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් ගන්න එපා” රජයට කියයි

colombotoday