Colombo Today Local News

පොහොට්ටුවේ මහරගම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

Related posts

බැසිල් රටින් පිටව යයි

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

ශ්‍රී ලංකන් ගුවන්යානා වලට ඉන්ධන සැපයීමේ නව කොන්ත්‍රාත්තුව

Admin

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

colombotoday