Colombo Today Local News

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

අද පස්වරුවේ රඹුක්කන සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය තමන් හෙළා දකින අතර එය ප්‍රචණ්ඩත්වයකට යාමට ඉඩ නොදි කටයුතු කළ යුතු බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනිවිධ පරීක්ෂණයක් පවත්වා සාමකාමී උද්ඝෝෂණ සඳහා ජනතාවට ඇතිඅයිතිය තහවුරු කළ යුතු බවයි.

රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබු 24දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

ගුටි කෙලි අස්සේ වෙල්ගම සහ චම්පික, රාජිත,චතුර රහස් කතාවක

colombotoday

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

රට පුරා පොහොට්ටුව පිපේ…

colombotoday