Colombo Today Local News

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

දිනෙන් දින රජය විසින් ඉහල දමන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් සහ අනිකුත් යන්ත්‍ර උපකරණ සඳහා ඉන්ධන ලබා ගන්නා ඉන්ධන පාරිභොගිකයින් ඊයේ (19) උදෑසන සිට විරෝධතා වලියක් අනුරාධපුර නව බස් නැවතුම් ඉදිරි පිට ආරම්භ කර කළේය.

එහිදී බැකෝ යන්ත්‍ර සහ බස් රථ ගෙනවිත් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විවිධ විරෝධ තා නාම පුවරු ප්‍රදර්ශණය කරමින් රජයට විරෝධය පළ කිරීමට විරෝධ තා කරුවන් සමත් වූහ.

මෙම අවස්ථාවට 100ට ආසන්න බස් රථ හිමි කරුවන් පිරිසක් සහ ඉන්ධන පාරිභෝගිකයින් රැසක් සහභාගි වූහ. එම විරෝධතාවලිය හේතුවෙන් අනුරාධපුර නගරය අවට දැඩි රථ වාහන තඳ බදයක්ද ඇති වී තිබුණි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාරියක් දුෂණය කිරීම. බිරිදගේ සොහොයුරා අත්අඩංගුවට.

colombotoday

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් 2000 ක් නිරෝධායනයට

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

ඇමරිකා MCC ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අත්සන් කරනවා – මංගල

colombotoday