Colombo Today Local News

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

දිනෙන් දින රජය විසින් ඉහල දමන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් සහ අනිකුත් යන්ත්‍ර උපකරණ සඳහා ඉන්ධන ලබා ගන්නා ඉන්ධන පාරිභොගිකයින් ඊයේ (19) උදෑසන සිට විරෝධතා වලියක් අනුරාධපුර නව බස් නැවතුම් ඉදිරි පිට ආරම්භ කර කළේය.

එහිදී බැකෝ යන්ත්‍ර සහ බස් රථ ගෙනවිත් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විවිධ විරෝධ තා නාම පුවරු ප්‍රදර්ශණය කරමින් රජයට විරෝධය පළ කිරීමට විරෝධ තා කරුවන් සමත් වූහ.

මෙම අවස්ථාවට 100ට ආසන්න බස් රථ හිමි කරුවන් පිරිසක් සහ ඉන්ධන පාරිභෝගිකයින් රැසක් සහභාගි වූහ. එම විරෝධතාවලිය හේතුවෙන් අනුරාධපුර නගරය අවට දැඩි රථ වාහන තඳ බදයක්ද ඇති වී තිබුණි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

colombotoday