Colombo Today Local News

ගුරුවරිය දණ ගැස්වූ තාත්තාගේ හයිය පුතා ගනී.. තරුණයෙකුට රෝහල්ගතවෙන්නම අම්බානක නෙලයි..

නවගත්තේමගම නගරයේදී තරුණයෙකුට පහදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් ජනන විජේතුංග මහත්මිය නියෝග කළාය.

පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී මෙම ගැටුම සිදුවී ඇති අතර පහරකෑ තරුණයා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

නවගත්තේගම විදුහලක ගුරුවරියක දණ ගැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආණමඩුව ශ්‍රීලනිප සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

Related posts

CSN අත්හිටුවීම ලිඛිතව දැන්වුවා – ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday