Colombo Today Local News

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ගන්නාවූ පියවර ගැන ජනතාව බලා සිටින බවද ඔහු කියයි.

ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු දැනටමත් එසේ කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටී.

රට ගොඩනැඟීම සඳහා සියලුම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

ඔය තරම් දගලන්න ඕනද.. අරක්කු සිගරැට් නැතිකරන ලේසිම විදිහ මෙන්න – සිසුවෙක් ජනතිගේ මූණටම කියාදෙයි

colombotoday

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

colombotoday

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

colombotoday

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday