Colombo Today Local News

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙපිරිසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව වාර්තා වෙයි.

එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කෙරේ…

Admin

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin

කටුගස්තොට පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියි

colombotoday

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

colombotoday

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday