Colombo Today Local News

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙපිරිසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වී ඇති බව වාර්තා වෙයි.

එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.

Related posts

දුමින්දගේ ඉරණම තීන්දු කරන භාරත ඝාතන නඩුවේ අවසන් තීන්දුව තව පැය කිහිපයකින්

colombotoday

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

colombotoday

ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට දිවා ආහාරය පාසලෙන්ම

Admin