Colombo Today Local News

ඡන්ද කටේ පොත් බෙදන්න ගිය නියෝජ්‍ය ඇමතිට වැඩ වරදී

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝග පරිදි නතර කළ බව පොලිසිය කියයි.

නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබී ඇත.

ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday