Colombo Today Local News

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

මින්නේරිය ජාතික වනෝද්ක‍යානයේ කතිර දළ පූට්ටුවා

අම්පාර, පානම ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ජීවත් වූ “පානම දළපූට්ටුවා” නමින් හැදින්වෙන හස්තියාද මාස 10 ක කාලයක සිට දකින්නට නැතැයි ප්‍රදේශවාසීහූ පවසති. ප්‍රදේශවාසීන් එම ඇතු අවසන්වරට දැක ඇත්තේ පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී බව පැවසේ.

මේ අතර, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන “කතිර දළ ඇතා” නොහොත් මහසෙන් දළ පූට්ටුවා ද මාස 8කට පමණ පෙර සිට දැකගන්නට නැතැයි ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.

කෙසේ වෙතත් තතිර දළ ඇතා අතුරුදන් වී ඇති බවට පල වන වාර්තා ප්‍රතික්ෂේප කරන පරිසර සංවිධාන පවසන්නේ එම ඇතු සෑම වසරකම අප්‍රේල් මාසය වන විට මින්නේරිය ජාතික වනෝද්‍යානයට යළි පැමිණෙන බවයි.

Related posts

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin