Colombo Today Local News

“හම්බන්තොට වරායේ උද්ඝෝෂනයට මැරයන් ආවේ රුපියල් 500 බත් පැකට් එකටයි“ – සජිත්

පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවයට මැර පිරිසක් සහභාගී කරගෙන ඇති බවත්, ඔවුන් ගෙන්වාගෙන ඇතිතේ රුපියල් 500 බත් පැකට්ටුවකට සහ අමතර මුදලකට බවත් ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොටදී ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

හම්බන්තොට වරාය විකිණීමේ කිසිම අදහසක් නොමැති බවත් එයට විදේශීය ආයෝජකයන් සම්බන්ද කර ගනිමින් එම කටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් පැවසූ හෙතෙම කියා සිටියේ විරෝධතාවයේ නිරතවූයේ එම ව්‍යාපෘති සාර්ථක වනවාට අකමැති පිරිසක් බවයි.

Related posts

පොදු වැසිකිලි ගාස්තු නැවත ඉහල යයිද?

Admin

බුද්ධචීවරය ඉදිරියට දාගෙන ඒකාබද්ධය කළේ කැත වැඩක්.. රංජන්, ෆොන්සේකාගේ වැඩත් කැතයි

colombotoday

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

colombotoday

මහජන ආරක්ෂාව උදෙසා අති විශේෂ ගැසට් නිවේදනයක්… ත්‍රිවිධ හමුදාවට විශේෂ රාජකාරියක් !

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday