පොළොන්නරුව කදුරුවෙල ඉදිකෙරන ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබීම ඊයේ (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.
ඉන්දීය රජයේ ආධාර යටතේ මෙම පාසල ඉදිකෙර්. ජාතික සංහිදියාව තහවුරු කිරීම මෙම බහුජාතික පාසල ඉදිකිරීමේ අරමුණයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.