Colombo Today Local News

රුවන්පුර අධිවේගය ඇරඹීමටත් පෙර ගසාකෑම්.. සිරස ඇමති කිරිඇල්ලව පතුරු අරී (Video)

ඉදිකිරීමට යෝජිත කිලෝමීටර 79.9ක දුරකින් යුතු කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මුල් අදියරයන්වලදීද වංචා සිදුවන බව සිරස රූපවාහිනිය වාර්තාවක් ඉදිරිපත් කලේය.

අධීවේගී මාර්ග ව්‍යාපෘතිවලදී සිදුවෙමින් පවතින දූෂණ පිළිබදව සිරස රූපවාහිනිය පසුගිය සතියේද වාර්තාවක් ඉදිරිපත් කරමින්  මහාමාර්ග ඇමතිවරයාව දැඩි ලෙස විවේචනය කර තිබිණි.

Related posts

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday