Colombo Today Local News

“ජනාධිපති තාත්තා” ගැන දියණිය චතුරිකාගේ කියවීම (Video)

සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන “ජනාධිපති තාත්තා“ ග්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් 15 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ඒ පිළිබදව “ශ්‍රී ලංකා මිරර්“ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියාය.

Related posts

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

colombotoday

රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි. කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න

colombotoday

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

මහර බන්ධනාගාර කැරැල්ල පිටුපස සංවිධානාත්මක අරමුණු. පොලිසිය කියයි.

colombotoday