Colombo Today Local News

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන් ගැටළු එජාපයේ අභ්‍යන්තර ගැටළුවක්  බවත් එබැවින් මහා සංඝරත්නයට එයට මැදිහත් නොවිය යුතු බවත් ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

අධිකරණ ඇමතිවරයා ඉවත් කිරීමට දරණ උත්සාහය හෙළා දකිමින් තෛනිකායික මහා සංඝරත්නය පසුගිය දිනවලදී අදහස් දක්වා තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/mpharin.fernando/videos/1964836756876181/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

colombotoday

බස්නාහිර ඉඩම්වලින් 2%ක ‘ඩෙංගු බද්දක්‘.. අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේයි – විමල්

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday