Colombo Today Local News

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත්, එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රවී කරුණානායක ඇමතිවරයාට එල්ලවී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවත්, වරදක් කර තිබේද යන්න නීතිය ඉදිරියේ තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට ඉදිරිපත් වන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සදහන් කළේය.

Related posts

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

බන්ධනාගාරෙන් පනින්න ගිය රැඳවියෙකු වෙඩි පහරින් මරුට

Admin

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

මාවනැල්ලේ මුල්ලා ඕමාර් කවරෙක්ද?

colombotoday

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday