Colombo Today Local News

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන්නැයි ඉල්ලමින් අනිද්දා දිනයේ (05) සිට රට පුරා සියළු රෝහල් වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මීට අනුමැතිය හිමිවූ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

 

Related posts

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

චීනය පැය 48න් රෝහලක් හදද්දී අපේ හමුදාවත් පැය 48න් දියතලාවේ රෝහලක් හදයි !

colombotoday

පැමිණිල්ලක් කරන්න ගිය කතකගේ ඇඟිලි කැඩෙන්න ගහලා.. රාගල පොලිස් මුරපොළකින් අංගුලිමාල අභ්‍යාසයක්

colombotoday

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

Admin

රාජ්‍ය ගෞරව සහිතව ඉහළින් පිලිගනී.. ජනපති ගෝඨාභය ඉන්දීය අගමැති මෝදි හමුවෙයි !

colombotoday