Colombo Today Local News

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

අස්ගිරි මහ විහාර පාර්ශවය විසින් ඊයේ(20) දිනයේ නිකුත් කරන ලද විශේෂ නිවේදනය සම්බන්ධයෙන් ඉදිරියේ දී කරුණු අධ්‍යයනය කර ප්‍රකාශයක් සිදුකිරීමට රජය කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අස්ගිරි මහා විහාර පාර්ශවය අදාළ නිවේදනය නිකුත් කරමින් රජය විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 8ක් පිළිබඳ අවධානය යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද(21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිතුරු ලබාදුනි.

Related posts

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපනයට යෝජිත කෙටුම්පත විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ප්‍රතික්ෂේප කරයි

Admin

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

colombotoday

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි..

colombotoday

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday