Colombo Today Local News

එජාපය අද ප්‍රභූ පංතියට ආවඩන ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා.. ඊට විරුද්ධ වූ මා පක්ෂයෙන් නෙරපුවා

පාක්ෂිකයන් වන අසාධාරණය වෙනුවෙන් හා රජයේ මැති ඇමතිවරුන්ගේ ජනතා විරෝධී තීරණ විවේචනය කිරීමේ වරදට තමන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් නෙරපා දැමූ බව බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය මේ වන විට ප්‍රභූ පන්තියේ මිතුරන්ට ආවඩන ගොට්ටන්ගේ ගව මඩුවක් වී ඇති බවයි. මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී රටට හා පාක්ෂීකයන්ට ජයග්‍රණයක් බලාපොරොත්තු විය හැකිදැයි යන්න සිතා බැලීමට කාලය එළඹ ඇති බවද ඔහු සදහන් කරයි.

Related posts

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday