‘දිවයින’ පුවත්පතට එරෙහිව නඩු පැවරීමට නීතීඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.
මෙසේ නඩු පැවරීමට යන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිවයි.
දිවයින පුවපත්පත මගින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් මෙසේ නඩු පැවරීමට යයි.