Colombo Today Local NewsHot News

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව හිටපු අගවිනිසුරුවරයා තමාව හමුවී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ලෙස ඕනෑම තීන්දුවක් ලබා දෙන බවත් තමාව තනතුරෙන් ඉවත් නොකරන ලෙසත් ඉල්ලීම් කලබව ඊයේ(16) පැවති උස්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙළිකර සිටියා.

තමාට නොදන්වා පැමිණ දෙවතාවකදී මෙම ඉල්ලීම සිදුකල බවත් එම හේතුව නිසාම අගවිනුසුරුවරයා ඉවත්කර නව අගවිනුසුරුවරයෙකු පත් කල බවත් ඒ මහතා සදහන් කර සිටියා.

Related posts

ත්‍රීමලේ තෝපූර් පුරාවිද්‍යා බිම මුස්ලිම් උරුමයක්ලු.. මායිම් කණු ගලවා විසිකර, නිලධාරීන්ට තර්ජණය කර පන්නා දමයි

colombotoday

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ බානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි.

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

ක්‍රිකට් හොම්බෙන් යද්දී ලොක්කන්ට රථ ගාය වැළදේ.. කෝටි 10ක සුපිරි ජීප් රථ 08ක් ගෙන්වයි..

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

මිලියන 1080 කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පස් දෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි..

colombotoday