Colombo Today Local NewsTop Stories

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත්විය යුතු බවට මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරු යෝජනා කර තිබූ බවත්, එජාපය අලුත් ආණ්ඩුවක් සකස් කිරීමට තීරණය කිරීමෙන් පසුව අදාළ තීන්දුව වෙනස් කරමින් මේ තීරණයට එළඹ ඇතැයි පැවසේ.

ඒ අනුව ශ්‍රීලනිපය ජවිපේ සමඟ එක්ව විපක්ෂය ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටින අතර, ජවිපෙ සතුව මන්ත්‍රීවරු 06ක් සිටී.

Related posts

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 140 ක් නිරෝධායනයට

colombotoday