Colombo Today Local News

ඉන්දියාව තරහ වෙතැයි බිය වේ.. ශ්‍රී ලංකා රජය චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි

කොළඹ වරායේ තම සබ්මැරීනයක් නවතා තැබීමට චීනය විසින් කල ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

චීනය හා ඉන්දියාව අතර සබතාවන්හි තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම ලක් රජය විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නට ඇතැයිද සදහන් කරන එම වාර්තාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ‍්‍රී ලංකා සංචාරයද බඊට හේතු වන්නට ඇතැයිද පවසයි.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට ඉන්දියාවේ ප‍්‍රතිචාරය යහපත් නොමැතිකමද මීට බලපාන්නට ඇතැයිද සදහන් එම වාර්තාවේ 2014 ඔක්තොම්බර් මාසයෙන් පසු කොළඹ වරා‍යේ චීන සබ්මැරීනයක් නවතා නැතැයිද කියා සිටී.

Related posts

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ.. IMF උපදෙස් මත ප්‍රාග්ධන වියදම් කපා හැරීමට යයි

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

උතුරේ බොදු උරුමය රැකගන්න ඤාණසාර හිමියෝ මුලතිව් පදිංචියට !

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday