Colombo Today Local News

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

gota_1

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති හමුදා ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත යුධ හමුදාව වෙනුවට පොලිසිය ආදේශ කරනු ඇති.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමිමටකටයුතු කල විජයග්‍රාහී ආරක්ෂක ලේකම්වරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. මානුෂිය මෙහෙයුම අතරතුර එල්ලකෙරුණු මරාගන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවාගත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව LTTE හිතවාදීන් විසින් සිදුකරන ජාත්‍යන්තර සහ දේශීය ක්‍රියාකාරකම් තවමත් අඩුවී නොමැති බවයි හමුදා ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

ජොනී සී.අයි.ඩී එයි

Admin

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

“හොරුන්ගේ මැයි රැළිය කිරුලපණදී.. හොරකමට විරුද්ධ අපේ රැළිය කොළඹදී” – ඇමති අකිල

colombotoday

පිටකොටුව වෙළදසැලකින් කඩු 300ක් හමුවෙයි… වෙළදසැලේ හිමිකරු පැන යයි…

colombotoday

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

colombotoday