World

කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට ගිය උතුරු කොරියාවේ සුවිශාල මිසයිලය එළිදකි.

උතුරු කොරියාව විසින් සුවිශාල මිසයිලයක් එළිදක්වා තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2017ට පසුව උතුරු කොරියාව විසින් එළිදක්වා ඇති විශාලතම මිසයිලය එය බවය.

එරට බලධාරීන් එම මිසයිලය නිකුත් කිරීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබුණි.

එම මිසයිලය, හාසොන්ග් 12 ලෙස නම්කර ඇති අතර ජනවාරියේ අත්හදා බැලූ 7 වන මිසයිලය එය වේ.

දකුණු කොරියාව සහ ජපානය පැවසුවේ කිලෝ මීටර් 2000ක් පමණ ඉහළ ට යෑමෙන් අනතුරුව එම මිසයිලය ජපානය අසල මුහුදට වැටුණු බවය.

Related posts

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

ඉන්දුනීසියාවේ භුකම්පනයක්. 30 ක් මරුට

colombotoday

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday