Colombo Today Local News

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ, තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමිනි.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක බවයි.

මේ අතර තැපැල් නිලධාරී කාර්යමණ්ඩලයේ නිවාඩු සියල්ල අවලංගු කළ බව දැනුම් දෙමින් තැපැල්පතිවරයා නිවේදනයක් ද නිකුත් කර තිබේ.

Related posts

මැතිවරණයෙන් ජය ගත්තට පස්සේ සිරිකොත වගකීම බාර ගන්නවා- සජිත්

colombotoday

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

අද සහ හෙට සියලු දුම්රිය ධාවනයන් අවලංගුයි

colombotoday

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

රනිල් ගෝඨා භය

colombotoday

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin