Colombo Today Local News

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට අද දිනය දක්වා (සැප්තැම්බර් 30) අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර තිබූ බවත් එය ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා නැවත දීර්ඝ කර බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ‘කොවිඩ්’ ව්‍යාප්තිය ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට ගැළපෙන පරිදි රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කළ බවත් අවසාන වරට මෙම වසරේ අප්‍රේල් 1 වැනිදා සිට අද දිනය දක්වා (සැප්තැම්බර් 30) අතර කාලයේ කල්ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය මාස හයකින් දීර්ඝ කර දීර්ඝ කර තිබූ බවත් එය ලබන වසරේ මාර්තු මස 31 වැනිදා දක්වා නැවත දීර්ඝ කර බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Related posts

අපරාධ රැසකට සම්බන්ද සැකකරු මාලිගාවත්තේදී අත්අඩංගුවේ

colombotoday

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

Admin

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

කිලිනොච්චියේ බෝධියක් හා බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි – බුදු පිළිමයත් අතුරුදහන්

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday