Colombo Today Local News

වරාය ගිවිසුම ස්ථීරයි.. අර්ජුණගේ වරාය ඇමතිකම අනතුරේ !!

හම්බන්තොට වරාය ‘චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්‘ සමාගමට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම යෝජිත කැබිනට් සංශෝධනයෙන් පසුව ස්ථීරවම සිදුවන බව ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කරයි.

හම්බන්තොට වරායා චයිනා මර්චන්ට් සමාගමට පැවරීමේ කටයුත්ත සදහා වත්මන් වරාය හා නාවික ඇමති අර්ජුන් රණතුංග මහතාගේ සහය නොලැබීම හේතුවෙන් කැබිනට් සංශෝධනයෙන් පසුව අදාල ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇත.

තොරතුරු මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන්නේ, වරාය ගිවිසුම සකස් කිරීමේදී අර්ජුන් රණතුංග අමාත්‍යවරයා ඊට සම්බන්ධ කර නොගැනීම තුළ බොහෝ දුරට කැබිනට් සංශෝධනයෙන් පසුව ඔහුට වරාය හා නාවුක කටයුතු විෂය නොලැබීමේ ඉඩකඩක් පවතින බවයි.

Related posts

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday