Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375කි.

එම ආසාදිතයින්ගෙන් 279ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හා 21 දෙනෙක් බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත.

මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරුවල සමස්තය 26,816ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද ආසාදිතයින් 461ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්තය 22,261ක් දක්වා ඉහළ ගියේය.

රෝහල්ගත ආසාදිතයින් ගණන 7,970 කි.

Related posts

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 38,639ක් දක්වා ඉහළට

colombotoday

ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 551 ක් – කොළඹ ආසාදිතයින් ගණන 17000 ඉක්මවයි

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday

රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday