Colombo Today Local News

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොරෝනා මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින් ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා 17% න් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබේ.

එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමකි.

Related posts

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරන්න මනූෂ සහතික වෙයි

Admin

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday