Colombo Today Local News

හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරුවෙක් මීගොඩදෙණියේදී අත්අඩංගුවට

මීගොඩ පොලිස් වසමේ මීගොඩදෙණිය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 450ක ප්‍රමාණයක් එලෙස සොයාගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වු මීගොඩදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

Admin

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිරයි – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday