Colombo Today Local News

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

නෞකාව ගිනි ගැනීමෙන් බලපෑමට ලක්ව සිටින ධීවරයින්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තීරණය කර තිබේ.

එය ලබන මස 02 වැනිදා සිට ලබා දීමට තීරණය කර⁣ ඇති බව ⁣ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අඹ ගෙඩි තුනක් කැඩූ “වරදට” අනුරාධපුර පොලිසිය කළ දෙයක් ගැන මවක් කියන කතාව !

colombotoday

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin