අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සිට, අධ්‍යාපනය සෞඛ්‍ය අයිතින් රැකගෑනිමේ , මාලබේ සයිටම් ආයතනය ආහොසි කිරිම, පාසල් වල මුදල් එකතු කිරිම නවතා දැමිම කම්කරු අයිතින් දිනා ගැනිම ඉලක්ක කොට ගත් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පැවැත්වනු ලැබීය.
අනතුරුව දඹුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම අසල ජන හමුවක් පවත්වා අගමැති රනිල් වික්‍රමසිංහගේ පඹයෙක් ගිනි තැබිම සිදු කර විසිර ගොස් ඇත.