Colombo Today Local News

විදෙස් විනිසුරුවන් සහිත අධිකරණයක් උතුරේ හදන බව විග්නේෂ්වරන් කියයි

ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් උතුරේ ස්ථාපිත කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයක්‌ ස්‌ථාපිත නොකළහොත් තමා එම පියවර ගන්නා බව ඔහු පවසා ඇති අතර විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය පළාත් සභා බලතල උල්ලංඝණය කිරීමකි.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව ඔහු රටවල් රැසකදී ප්‍රකාශ කර තිබු අතර ද්‍රවිඩ සන්ධානය ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් හියිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ.

Related posts

මුස්ලිම් කොංග්‍රසය සජිත්ගේ සන්ධානයට එක්වෙයි !

colombotoday

කොම්පියුටර් අස්සෙ සගවා ගෙනා විෂ කටුස්සෝ…

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

ෆොන්සේකා – සුමන්තිරන් මත ගැටුමක් නිසා තේරීම් කාරක සභාව උණුසුම් වෙයි

colombotoday