Colombo Today Local News

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස හඳුන්වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම මෙරට ජාතික ආරක්‌ෂාවට හානිකරදායී තත්ත්වයක්‌ බව හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක්‌ ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලයේ ඇති වැදගත්කම නිසා මෙයට පෙර එම වරාය ඇමෙරිකාවට පැවරීමට යැමේදී ඉන්දියාව එරෙහි වුණා. අද එය ඉන්දියාවට ලබාදීමට යනවා යෑයි ඔවුහු පළ කළහ.

ඉන්දියාවේ කිසිම උපාය මාර්ගික වරායක්‌ විදේශ රටකට මෙතෙක්‌ ලබාදී නැත.

ස්‌වාභාවික වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව මුල්වරට හෙළිවූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉන්දියාවේ පුවත්පතකට කළ හෙළිදරව්වක්‌ නිසාය.

මෙම වරාය ඉන්දියාවට ලබාදීමට යැම ගැන රජයේ බලධාරීන්, ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස්‌ විමසා නැත.

 

Related posts

PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර අවසන්

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලෙන් එලියට ආ රිෂාඩ් සමයේ පාරිභෝගික අධිකාරිය අන්තවාදයට දොර ඇරුණු හැටි

colombotoday

ලංගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් අය-වැයෙන් එළියට…

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday