Colombo Today Local News

පූගොඩ OIC ට පොලු පහරක්

වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස්ථාජනාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

අධිකරණ නියෝගයකට අනුව වරෙන්තුකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී හිසට පොලු පහරක් එල්ලවීම නිසා මෙසේ ගම්පහ රෝහලට ඇතුළත් කර ර්හිබේ.

මෙම පහරදීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වාර්තාවේ.

Related posts

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

Admin

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

colombotoday

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday